Social Icons

twitterfacebookemail

Pages

Wednesday, September 7, 2016

Clash Of Clans ලෝඩ් වෙන් නැද්ද?

අද අපේ coc ගහන කොල්ලෝ ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි coc ගත්තම "downloding Contact" කියල ඇවිත් එතනින් එහාට කිසිම දෙයක් එන්නේ නැති එක ..... මේක හදාගන්න පොඩි වැඩයි කරන්න තියෙන්නේ මම පහලින් දීල තියෙන app එක බාගෙන එකේ Connect VPN කියල එකට connect වෙලා game එක අරන් බලන්න අනිවා හරියනවා .... මාත් ඕක තමයි කලේ  :) ප්‍රශ්නයක් අවොත් comment කරන්න


Download Now

click here to improve this blog

Monday, September 5, 2016

TWITTER කුරුල්ලා ඔයාගෙ BLOG එකටත් ගෙන්න ගමු...

මෙන්න අද මම ගෙනාව බ්ලොග් අඩවි පවත්වාගෙන යන අයට පොඩි ගැජට් කෑල්ලක්.මේ ගැජට් එක ඔයාගෙ බ්ලොග් එකට දැම්මහම Twitter කුරුල්ලා ඔයාගෙ බ්ලොග් එක පුරාම පියාඔනවා දැක ගන්න පුලුවන්.ඒ මත ක්ලික් කරාම ඔයාගෙ Twitter පිටුවට යන්න පුලුවන් වගේම Tweet කරන්නත් පුලුවන්.

මේ Twitter කුරුල්ලව ඔයාගෙ බ්ලොග් එකටත් දාගන්න ඕන නම් පහළ තිබෙන Code එක බ්ලොග් එකට දාගන්න save කරගන්න.

මුලින්ම Blogger එකට Log වෙන්න.


ඊට පස්සෙ LayoutAdd a gadgetHTML JAVA Script යන පියවර ඔස්සේ ගොස්  HTML JAVA Script එකක් ගන්න.


දැන් පහළ Code එක සම්පූර්ණයෙන් Copy කරගෙන කලින් ඕපන් කරගත්තු HTML JAVA Script එකට දාල Save කරගන්න.


හැබැයි මේකෙ
NAME කියන තැනට ඔයාගෙ Twitter User Name එක දාන්න.
  
<script type="text/javascript" src="http://btsnts.googlecode.com/files/btsnts-tripleflap.js">
    </script>
    <script type="text/javascript">
    var twitterAccount = "NAME";
    var tweetThisText = " <data:blog.pageTitle/> : <data:blog.url/> ";
    tripleflapInit();
    </script><span style="font-size:11px;position:absolute;"><a title='Blogger Widget by TUW' href="http://allworldbest.blogspot.com" target='_blank'></a></span><!-- Twitter Bird Widget for Blogger by computer entertainment-->

Like එකක් Comment එකක් දාල යන්න අමතක කරන්න එපා හොදේ.එහෙනම් තවත් ලිපියකින් හමු වෙමු. 



 එහෙනම් මම දැනට ගියා ස්තුතියි.

comment එකක් දාලම යන්ඩ..

click here for improve this blog

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks