Social Icons

twitterfacebookemail

Pages

Sunday, June 12, 2016

apk ෆයිල් විදියට ඇප් බාගන්න හොදම වෙබ් සයිට් 5

සුබම සුබ දවසක් වේවා ! කාලෙකට පස්සේ ලිපියක් දාන්න හිතුනා.........
අද බලමු මොනාද ඇන්ඩ්‍රොයිඩ් දුරකතන වලට ඇප් දාන්න  apk ෆයිල් විදියට ඇප් බාගන්න හොදම වෙබ් සයිට් 5 මොනාද කියලා .......

1 www.apkpure.com (ඒපීකේ පුවර්)

මෙතන එකේ තියෙන ඔක්කම ඇප් වගේ තියෙනවා .....
අපේ රටේ ඇප් එහෙමත් තියෙනවා ....

මාත් apk ගන්නේ මෙත්නින්

2 www.apk4fun.com (ඒපීකේ ෆෝ ෆන්)

මේ කත් කලින් එක වගේම තමයි.
හැබැයි පොඩ්ඩක් ඇඩ් වැටෙනවා වැඩී..

3 www.androidapksfree.com  (ඇන්ඩ්‍රොයිඩ් අපීකේ ෆ්‍රී)

මෙතන නරකම නෑ ...... ඇඩුත් ගොඩක් අඩුයි.

4 www.apkgator.com (ඒපීකේ ගැටර්)

මේක ගේම් වල චීට් , තේම්ස් වගේ ඒවත් පිළිවලට තියෙනවා

5 www.premiumapk.net (ප්‍රිමියම් ඒපීකේ )

නම වගේම තමා මේක වැඩ කෑලිත් ගොඩක් තියෙනවා....
නරකම නෑ ගිහින් බලන්න.

*** තව එකක් තියෙනවා ඒකත් හොදම හොදයි...
ඒ ත් වෙනම දාන්න හිතුනා.....

apk-downloader ඒපීකේ ඩවුන්ලෝඩර්

මෙතන ඇත්තට කොන්වර්ටර් එකක් තියෙන්නේ.................
මුලින් එකට ගිහිල්ලා ඔය ගොල්ලෝ කැමති ඇප් එකේ ලින්ක් එක කොපි කරගන්න.
දැන් මේ සයිට් එකට ගිහින් ඔය මැද්දෙ තියෙන හිස්තැනට ඒක පේස්ට් කරන්න.
දැන් පල්ලෙහා තියෙන generate download link කියන එක ක්ලික් කරන්න ....
ඉතුරු ටික ඔයාලට කරගත්තැහැකි.....

තව එකම එකක් ඔයගොල්ලෝ මම දුන්න නම ක්ලික් කරලා ඔය සයිට් එකට යද්දී යන සයිට් එකේ දකුනේ උඩ skip ad ක්ලික් කරන්න එත් කොට සයිට් එකට යයි..........

කොමෙන්ට් එකක් හරි ෆේස් බුක් ෂෙයාර් එකක් හරිත් දාන්න.

bye bye  ; - (|)

No comments:

Post a Comment

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks