Social Icons

twitterfacebookemail

Pages

Wednesday, December 21, 2016

Strokes Plus - mouse gesture recognition utility

Technical Details

  • software Name :  Strokes Plus
  • Requirements : Windows All
  • License : Free
  • Publisher web site : www.strokesplus.com

නොමිලේ Pen Drive, Memory Card, HandsFree වගේ ගොඩාක් දේවල් FREE ගන්න

මම කියන්න යන්නේ කොහොමද නොමිලේ Pen Drive, Memory Card, HandsFree වගේ ගොඩාක් දේවල් FREE ගන්න විදිහ.කරන්න තියෙන්නේ Points එකතු කරන එක විතරයි.මුළින්ම පහළින් තියෙන Link එකට ගිහින් Register වෙන්න. 
gokano.com

නත්තලට ගිගාබයිට් 504 ක් දිනාගන්න SLT එකෙන් ගේම් එකක්-ALUTH.COM

නත්තලට ගිගාබයිට් 504 ක් දිනාගන්න SLT එකෙන් ගේම් එකක්.

මේ නත්තල් සමයේ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් නොමිලේ ඩේටා ලබාදීමේ වැඩසටහනක් ෆේස්බුක් ක්‍රීඩාවක් මගින් හදුන්වා දී 
තිබෙනවා. අපි බලමු මේක කරන ආකාරය. මුලින්ම ඔබගේ ෆේස්බුක් ගිණුමට ලොග් වී මෙතනින් ගේම්  එක වෙත එකතු වෙන්න. පිණි මුවන් රැගෙන යන නත්තල් සීයාගේ කරත්තය විවිධ බාධක හමුවේ ඉදිරියට ගමන් කරයි.

Tuesday, December 20, 2016

ඇන්ඩොයිඩ් දුරකථනය මගින් සුරතලාව පාලනය කරන්න මදුරුවන් පන්නා දමන්න ....

සුබ දවසක් යාලුවනේ

ඇන්ඩොයිඩ් ඩිවයිස් එකක් තිය‍නවනම් මම දෙන්නම් මදුරු වදේට විසඳුමක්
අළු නෑ ගඳ නෑ දුම නෑ

Impulse app එකෙන් පුලුවන් අපෙ කනට නැසේන තරම් සියුම් ධ්ව්නි තරංගයක් ස්පීකර් මගින් නිකුත් කරන්න. තේරුනේ නැත්ද ?


Xtreme Rider Mobile Game(made in sri lanka)

sri lankan made bike game for android

download @ here

Monday, December 19, 2016

Photoshop ඉගෙන ගන්න මෙන්න නියම Tutorial Pack එකක්.

ඔන්න  අද අරගෙන ආවා සුපිරි Photoshop Video Tutorial Pack එකක්. නෙට් එකේ සැරිසරද්දි තමා හම්බ උණේ. Adobe Photoshop කියද්දි කවුරුත් දන්නවනේ Photo edit කරන්න පාවිච්චි කරන හොදම මෘදුකාංගයක්.කියලා. Photoshop ඉගෙන ගන්න තියෙන හොදම වෙබ් සයිට් එක තමයී lynda.com කියන්නේ. ඉතින් මට හම්බ උණා මේLynda.com එකේ Photoshop CC Essential Training Video (2015) Tutorial Pack එකක්.

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks