ඔන්න අද අරගෙන ආවා සුපිරි Photoshop Video Tutorial Pack එකක්. නෙට් එකේ සැරිසරද්දි තමා හම්බ උණේ. Adobe Photoshop කියද්දි කවුරුත් දන්නවනේ Photo edit කරන්න පාවිච්චි කරන හොදම මෘදුකාංගයක්.කියලා. Photoshop ඉගෙන ගන්න තියෙන හොදම වෙබ් සයිට් එක තමයී lynda.com කියන්නේ. ඉතින් මට හම්බ උණා මේLynda.com එකේ Photoshop CC Essential Training Video (2015) Tutorial Pack එකක්.
ඉතින් ඔන්න Photoshop ඉගෙන ගන්න කැමති අයට ගන්න දානවා. මේකේ මුල ඉදන්ම වැඩ කරගන්න හැටි කියලා දෙනවා. පොඩි පොඩි Video කෑලි 145 ක් තියනවා. විඩියෝ කොලිටි එක ගැන කියනවනම් 1280 x 720 වලිනුයි තියෙන්නේ.

මෙන්න මේවා ගැන තමයි මේකෙන් කියලා දෙන්නේ.
Topics include:
■ Customizing Photoshop’s interface
■ Resizing and resampling images
■ Comparing raw and JPEG files
■ An overview of Camera Raw
■ Cropping and straightening
■ Working with layers
■ Transforming, distorting, and warping
■ Taking advantage of Smart Objects
■ Working with layer masks and blend modes
■ Making selections
■ Adding adjustment layers
■ Retouching portraits, including skin, teeth, hair, and eyes
■ Combining multiple images
■ Working with filters
■ Creating character, paragraph, and type along a path
■ Shape layers and layer effects
■ Painting in Photoshop
■ Creating time-lapse videos and animated GIFs
■ Working with video
■ Sharing images

Meke download link ekak nedda ithin?????
ReplyDelete