සුබ දවසක් යාලුවනේ
ඇන්ඩොයිඩ් ඩිවයිස් එකක් තියනවනම් මම දෙන්නම් මදුරු වදේට විසඳුමක්
අළු නෑ ගඳ නෑ දුම නෑ
Impulse app එකෙන් පුලුවන් අපෙ කනට නැසේන තරම් සියුම් ධ්ව්නි තරංගයක් ස්පීකර් මගින් නිකුත් කරන්න. තේරුනේ නැත්ද ?
හරි මෙහෙමයි...
මිනිස් කනට සවන් දිය හැක්කේ 20Hz - 22000Hz ඨ්ව්නි තරංග සංඛ්‍යාත වලට විතරයි. ඒ නිසා තමයි අපිට සමහර සතුන් ගේ ශබ්දයන් ඇසෙන්නේ නැත්තේ නමුත් එම ශබ්ද සතුන්ට ඇසේනවා
මදරුවොත් ආස නැති ශබ්ධ තියෙනවා..
මේ ඇප් එකෙන් නිකුත් කරනවා මදුරුවන් අකමැති ඨ්ව්නි තරංග ....
එතකොට මදුරුවන් අපිව කන්නේ නැ
ශුවර් නැතිනම් try කරලම බලන්න
2.24mb වෙන්නේ
රුපයේ දැක්වෙන ආකාරයට anti mosquito යටතේ ඇති සංඛ්‍යාතයන් මගින් මදුරුවන්ට විවිධ බාධා ඇති කළ හැකිය. මම නං ගොඩක්වෙලාවට පාවිච්චි කරන්නේ 16khz සංඛ්‍යාතයයි.
ඒ වගේම විවිධ මදුරු විශේශ විවිධ සංඛ්‍යාත වලට ප්‍රතිචාර නොදක්වයි.
තව මේ ඇප් එකේ Extra Features දෙකක් තියෙනවා
Dog whistle
Cat whistle
මේ දෙකෙන් පුලුවන් ඔයාගේ සුරතලාව විවිද සංඛ්‍යා පරාස වලට හුරු කරන්න
app එකේ තියනෙ 7khz බටන් එක press කර නිකුත් වෙන තරංගයට ඔබගේසුරතලාව විවිධ විදානයන්ට හුරු කරවන්න වගේ විවිධ ආකාරයට ඔබේ සුරතලාව මෙම ඇප් එක මගින් පාලනය කරන්න පුලුවන්
මෙම ලින්ක් එක මගින් impulse app එක downlord කරගන්න
2.24mb
Impulse for Android
CLICK HERE
සුබ දවසක්...

No comments:
Post a Comment