Social Icons

twitterfacebookemail

Pages

Wednesday, December 21, 2016

නත්තලට ගිගාබයිට් 504 ක් දිනාගන්න SLT එකෙන් ගේම් එකක්-ALUTH.COM

නත්තලට ගිගාබයිට් 504 ක් දිනාගන්න SLT එකෙන් ගේම් එකක්.

මේ නත්තල් සමයේ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් නොමිලේ ඩේටා ලබාදීමේ වැඩසටහනක් ෆේස්බුක් ක්‍රීඩාවක් මගින් හදුන්වා දී 
තිබෙනවා. අපි බලමු මේක කරන ආකාරය. මුලින්ම ඔබගේ ෆේස්බුක් ගිණුමට ලොග් වී මෙතනින් ගේම්  එක වෙත එකතු වෙන්න. පිණි මුවන් රැගෙන යන නත්තල් සීයාගේ කරත්තය විවිධ බාධක හමුවේ ඉදිරියට ගමන් කරයි.


එහිදී අපිට එම කරත්තය පාලනය කරන්න ලබෙන්නේ මවුස් එක උපයෝගී කරගනිමිනි. මෙහිදී ලබෙන ලකුණු ප්‍රමාණයන් අනුව ඩේටා ලැබෙන්නේ පහත අකාරයටයි.
ක්‍රීඩාවෙන් 4GB දත්ත ලබෙන අතර මෙහි share & win මගින් ලැබෙන Referralලින්ක් එකට යහළුවන් 10 දෙනෙක් එක් කිරීමෙන් තවත් ගිගාබයිට් 10 ක් ලැබෙනවා. ඔබට එම යහළුවන් 10 දෙනා එක් කිරීමට අපහසුනම් පහතින් රිෆරල් ලින්ක් එක දාන්න. එය අපි මෙම ලිපියට එකතු කරන්නෙමු. උපරිම යහළුවන් 500ක් Referral ලින්ක් මගින් එකතු කරගත්තොත් 500GB ක් ලැබෙනවා. ඔබ දිනාගත් ඩේටා ප්‍රමාණය Redeem කිරීමෙන් පසු ජනවාරි මාසයේ සිට ඔබගේ SLT ඩේටා ප්‍රමාණයට එකතුවී ලැබෙනවා.

this post was copied by = aluth.com
http://www.aluth.com/2016/12/slt-christmas-data-offer.html


No comments:

Post a Comment

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks