skip to main
|
skip to sidebar
sinhala writer
notepad tricks,hacking,photoshop ,games,about Jesus and all
Social Icons
Pages
Home
Wednesday, December 21, 2016
Strokes Plus - mouse gesture recognition utility
Technical Details
software Name :
Strokes Plus
Requirements :
Windows All
License :
Free
Publisher web site :
www.strokesplus.com
click here for free download
(64 bit)
click here for free download
(32 bit)
නොමිලේ Pen Drive, Memory Card, HandsFree වගේ ගොඩාක් දේවල් FREE ගන්න
මම කියන්න යන්නේ කොහොමද නොමිලේ Pen Drive, Memory Card, HandsFree වගේ ගොඩාක් දේවල් FREE ගන්න විදිහ.කරන්න තියෙන්නේ Points එකතු කරන එක විතරයි.මුළින්ම පහළින් තියෙන Link එකට ගිහින් Register වෙන්න.
gokano.com
Read more »
නත්තලට ගිගාබයිට් 504 ක් දිනාගන්න SLT එකෙන් ගේම් එකක්-ALUTH.COM
නත්තලට ගිගාබයිට්
504
ක් දිනාගන්න
SLT
එකෙන් ගේම් එකක්.
මේ නත්තල් සමයේ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් නොමිලේ ඩේටා ලබාදීමේ වැඩසටහනක් ෆේස්බුක් ක්‍රීඩාවක් මගින් හදුන්වා දී
තිබෙනවා.
අපි බලමු මේක කරන ආකාරය. මුලින්ම ඔබගේ ෆේස්බුක් ගිණුමට ලොග් වී
මෙතනින්
ගේම් එක වෙත එකතු වෙන්න. පිණි මුවන් රැගෙන යන නත්තල් සීයාගේ කරත්තය විවිධ බාධක හමුවේ ඉදිරියට ගමන් කරයි.
Read more »
Tuesday, December 20, 2016
ඇන්ඩොයිඩ් දුරකථනය මගින් සුරතලාව පාලනය කරන්න මදුරුවන් පන්නා දමන්න ....
සුබ දවසක් යාලුවනේ
ඇන්ඩොයිඩ් ඩිවයිස් එකක් තියනවනම් මම දෙන්නම් මදුරු වදේට විසඳුමක්
අළු නෑ ගඳ නෑ දුම නෑ
Impulse app එකෙන් පුලුවන් අපෙ කනට නැසේන තරම් සියුම් ධ්ව්නි තරංගයක් ස්පීකර් මගින් නිකුත් කරන්න. තේරුනේ නැත්ද ?
Read more »
Xtreme Rider Mobile Game(made in sri lanka)
sri lankan made bike game for android
download @
here
Read more »
Monday, December 19, 2016
Photoshop ඉගෙන ගන්න මෙන්න නියම Tutorial Pack එකක්.
ඔන්න අද අරගෙන ආවා සුපිරි Photoshop Video Tutorial Pack එකක්. නෙට් එකේ සැරිසරද්දි තමා හම්බ උණේ. Adobe Photoshop කියද්දි කවුරුත් දන්නවනේ Photo edit කරන්න පාවිච්චි කරන හොදම මෘදුකාංගයක්.කියලා. Photoshop ඉගෙන ගන්න තියෙන හොදම වෙබ් සයිට් එක තමයී
lynda.com
කියන්නේ. ඉතින් මට හම්බ උණා මේ
Lynda.com
එකේ Photoshop CC Essential Training Video (2015) Tutorial Pack එකක්.
Read more »
Wednesday, September 7, 2016
Clash Of Clans ලෝඩ් වෙන් නැද්ද?
අද අපේ coc ගහන කොල්ලෝ ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි coc ගත්තම "downloding Contact" කියල ඇවිත් එතනින් එහාට කිසිම දෙයක් එන්නේ නැති එක ..... මේක හදාගන්න පොඩි වැඩයි කරන්න තියෙන්නේ මම පහලින් දීල තියෙන app එක බාගෙන එකේ Connect VPN කියල එකට connect වෙලා game එක අරන් බලන්න අනිවා හරියනවා .... මාත් ඕක තමයි කලේ :) ප්‍රශ්නයක් අවොත් comment කරන්න
Download Now
click here to improve this blog
Monday, September 5, 2016
TWITTER කුරුල්ලා ඔයාගෙ BLOG එකටත් ගෙන්න ගමු...
මෙන්න අද මම ගෙනාව බ්ලොග් අඩවි පවත්වාගෙන යන අයට පොඩි ගැජට් කෑල්ලක්.මේ ගැජට් එක ඔයාගෙ බ්ලොග් එකට දැම්මහම Twitter කුරුල්ලා ඔයාගෙ බ්ලොග් එක පුරාම පියාඔනවා දැක ගන්න පුලුවන්.ඒ මත ක්ලික් කරාම ඔයාගෙ Twitter පිටුවට යන්න පුලුවන් වගේම Tweet කරන්නත් පුලුවන්.
මේ Twitter කුරුල්ලව ඔයාගෙ බ්ලොග් එකටත් දාගන්න ඕන නම් පහළ තිබෙන Code එක බ්ලොග් එකට දාගන්න save කරගන්න.
මුලින්ම Blogger එකට Log වෙන්න.
ඊට පස්සෙ LayoutAdd a gadgetHTML JAVA Script යන පියවර ඔස්සේ ගොස් HTML JAVA Script එකක් ගන්න.
දැන් පහළ Code එක සම්පූර්ණයෙන් Copy කරගෙන කලින් ඕපන් කරගත්තු HTML JAVA Script එකට දාල Save කරගන්න.
හැබැයි මේකෙ
NAME
කියන තැනට ඔයාගෙ Twitter User Name එක දාන්න.
<script type="text/javascript" src="http://btsnts.googlecode.com/files/btsnts-tripleflap.js">
</script>
<script type="text/javascript">
var twitterAccount = "NAME";
var tweetThisText = " <data:blog.pageTitle/> : <data:blog.url/> ";
tripleflapInit();
</script><span style="font-size:11px;position:absolute;"><a title='Blogger Widget by TUW' href="http://allworldbest.blogspot.com" target='_blank'></a></span><!-- Twitter Bird Widget for Blogger by computer entertainment-->
Like එකක් Comment එකක් දාල යන්න අමතක කරන්න එපා හොදේ.එහෙනම් තවත් ලිපියකින් හමු වෙමු.
එහෙනම් මම දැනට ගියා ස්තුතියි.
comment එකක් දාලම යන්ඩ..
click here for improve this blog
Wednesday, July 6, 2016
ජීවනයේ වැකි: 2016-7-7
ජීවනයේ වැකි: 2016-7-7
Saturday, June 18, 2016
ජීවනයේ වැකි: 2016-6-19
ජීවනයේ වැකි: 2016-6-19
Sunday, June 12, 2016
apk ෆයිල් විදියට ඇප් බාගන්න හොදම වෙබ් සයිට් 5
සුබම සුබ දවසක් වේවා ! කාලෙකට පස්සේ ලිපියක් දාන්න හිතුනා.........
අද බලමු මොනාද ඇන්ඩ්‍රොයිඩ් දුරකතන වලට ඇප් දාන්න apk ෆයිල් විදියට ඇප් බාගන්න හොදම වෙබ් සයිට් 5 මොනාද කියලා .......
1
www.apkpure.com
(ඒපීකේ පුවර්)
මෙතන එකේ තියෙන ඔක්කම ඇප් වගේ තියෙනවා .....
අපේ රටේ ඇප් එහෙමත් තියෙනවා ....
Read more »
Friday, May 27, 2016
ජීවනයේ වැකි: 2016-5-27
ජීවනයේ වැකි: 2016-5-27
Sunday, May 22, 2016
ඒබ්රහම් ලින්කන් සිය පුතාගේ මුල් ගුරුතුමාට ලියූ ලිපිය
downloar pdf file
click here
Monday, January 4, 2016
sinhala notepad free downloard for pc
සුබ දවසක් වේවා !
මේ softwear එක පොඩි නොට් පෑඩ් එකක් හැබැයි සම්පූර්ණ සින්හල..
මේක වැඩ කරන්න madhura ෆොන්ට් එක තිබ්බහම ඇති.
made by = pasindu de silva
pasindu123de.blogspot.com
download from here
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)
CLICK HERE FOR SUPPORT ME
Popular Posts
ජීවනයේ වැකි: 2016-7-7
ජීවනයේ වැකි: 2016-7-7
ජීවනයේ වැකි: 2016-5-27
ජීවනයේ වැකි: 2016-5-27
Sinhalese science fiction free download pdf
science fiction SINHALESE E BOOKS FOR FREE DOWNLOAD DOWNLOAD E BOOK HEAR
sinhala notepad free downloard for pc
සුබ දවසක් වේවා ! මේ softwear එක පොඩි නොට් පෑඩ් එකක් හැබැයි සම්පූර්ණ සින්හල.. මේක වැඩ කරන්න madhura ෆොන්ට් එක තිබ්බහම ඇති. made by = pa...
Xtreme Rider Mobile Game(made in sri lanka)
sri lankan made bike game for android download @ here
TWITTER කුරුල්ලා ඔයාගෙ BLOG එකටත් ගෙන්න ගමු...
මෙන්න අද මම ගෙනාව බ්ලොග් අඩවි පවත්වාගෙන යන අයට පොඩි ගැජට් කෑල්ලක්.මේ ගැජට් එක ඔයාගෙ බ්ලොග් එකට දැම්මහම Twitter කුරුල්ලා ඔයාගෙ බ්ලොග් එක පුර...
new template
hi guys now i'm going to add new template to my blog. i think this is more good for me
About Me
pasindu785
View my complete profile
pasindu de silva. Powered by
Blogger
.
Blog Archive
▼
2016
(14)
▼
December
(6)
Strokes Plus - mouse gesture recognition utility
නොමිලේ Pen Drive, Memory Card, HandsFree වගේ ගොඩාක...
නත්තලට ගිගාබයිට් 504 ක් දිනාගන්න SLT එකෙන් ගේම් එක...
ඇන්ඩොයිඩ් දුරකථනය මගින් සුරතලාව පාලනය කරන්න මදුරු...
Xtreme Rider Mobile Game(made in sri lanka)
Photoshop ඉගෙන ගන්න මෙන්න නියම Tutorial Pack එකක්.
►
September
(2)
Clash Of Clans ලෝඩ් වෙන් නැද්ද?
TWITTER කුරුල්ලා ඔයාගෙ BLOG එකටත් ගෙන්න ගමු...
►
July
(1)
ජීවනයේ වැකි: 2016-7-7
►
June
(2)
ජීවනයේ වැකි: 2016-6-19
apk ෆයිල් විදියට ඇප් බාගන්න හොදම වෙබ් සයිට් 5
►
May
(2)
ජීවනයේ වැකි: 2016-5-27
ඒබ්රහම් ලින්කන් සිය පුතාගේ මුල් ගුරුතුමාට ලියූ ලි...
►
January
(1)
sinhala notepad free downloard for pc
►
2015
(27)
►
December
(7)
►
November
(4)
►
October
(2)
►
September
(14)
fb page
Not seeing a
Scroll to Top Button
? Go to our FAQ page for more info.